ඇය ලීලාවතී ඇසිලින් ධර්මරත්න. ලීලාවතී අත්තම්මා විශේෂ වෙන්නේ ජීවිතෙන් අඩකටත් වැඩි කාලයක් දූවරුම හතරදෙනෙකුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසිලා අවුරුදු 97දි මුළු ලංකාවෙම මිනිස්සුන්ට ලොකු ආදර්ශයක් ගෙන දෙමින් පශ්චාත් උපාධිය ලබාගත් නිසයි. අවුරුදු 97කින් ඇය වියපත් වුණත් මනසින් තවමත් තරුණයි. මේ ලීලාවතී අම්මා පහුගියදා ඇගේ පශ්චාත් උපාධිය ලබාගත් අවස්ථාවේ ඡායාරූප කිහිපයක්…
ඡායාරූප – රුවන් පුෂ්ප කුමාර (සන්නිවේදන හා මාධ්‍ය ඒකකය, කැලණිය විශ්වවිද්‍යාලය)