ජේශ්ඨ අධ්‍යාපනඥ ආචාර්ය ඊ,ඩබ් අදිකාරම්තුමන් විසින් සමාරම්භ නුගේගොඩ අනුලා ළදරු පාසල හා ගුරු පුහුණු මධ්‍යස්ථානයේ 2025 නව වර්ෂය සඳහා ගුරු පුහුණු ඩිප්ලෝමාවට ශිෂ්‍යාවන් බඳවාගැනීම දැන් සිදු කෙරේ.
මෙහෙයවීම් නුගේගොඩ අනුලා ළදරු පාසල හා ගුරු පුහුණු මධ්‍යස්ථානය පාඨමාලා අධ්‍යක්ෂක මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා යටතේ සිදු වේ.
පාඨමාලා ආරම්භය 2024,03.03
කාලය – අවුරුද්දක්
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය
2025.02.25
අධ්‍යාපනික සුදුසුකම් ( අවම )
අපොස සා/ පෙළ මවුබස,ගණිතය ඇතුළු විෂයන් හයකින් සමත් වීම
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළුව පිළිගත් ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් විසින් විෂය නිර්දේශය ආවරණය කරන අතර ප්‍රායෝගික පුහුණුව සඳහා දිනපතාම පන්ති කාමරවලට අනුයුක්ත කරනු ලැබේ.
තෘතියික අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි රාජ්‍ය අනුග්‍රහය සහිත මෙම පාඨමාලාව තුළ ජාතික ළමා ලේකම් කාර්යාලයේ ප්‍රමිතිගත විෂය නිර්දේශය ක්‍රියාත්මක කෙරේ.