විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2024 හි වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.
ප්‍රභාත් ජයසිංහ විසින් රචිත ‘අන්තිමට නිහඬ බවම කතා කරන්න ගත්තම’, නඳුන් යසික දසනායක විසින් රචිත ‘කල්පිත කවියෙකුගේ කල්පනා කවුළු’, ළහිරු කිතලගම විසින් රචිත ‘තාම ඒ කුරුළු හඬ එතැන’, රුවන් බන්දුජීව විසින් රචිත ‘ධූමලාවණ්‍යාගාරය’ සහ ඉසුරු චාමර සෝමවීර විසින් රචිත ‘මමත්වතා’ එම කෘති වේ.