නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඩොලර් මිලියන 790 ක් උපයා ඇති Moana 2
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Movies

ඩොලර් මිලියන 790 ක් උපයා ඇති Moana 2

Published December 30, 2024

තමන්ගේ ගෝත්‍රය ආරක්ෂා කරන්න ලෝකයේ සිටින අනිත් ගෝත්‍ර ගැන සොයාගෙන යන කෙලි පැටික්කියෙක් ගැනයි මේ. Moana 2 පසුගිය මාසයේ තිරගත වුණ Moana 2 මේ වන විට Box Office වාර්තා බිද හෙළලා තිබෙනවා. Walt Disney සමාගම විසින් මේ චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා. මෙහි මුල් චිත්‍රපටය Moana 1 නිර්මාණය කරලා තියෙන්නෙ 2016 දි.

මොආනා නම් ගෑනූ ළමයෙක් වටා ගෙති ඇති කතා මාලාවක් වන අතර ඇය තමන්ගේ ගෝත්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් තනියම අනිත් ගෝත්‍ර සෙවීමට පිටත් වී යනු ලබනවා. පිටත් වෙලා යන්න කලින් මොආනා කරන්නේ තමන්ගේ කියලා කණ්ඩායමක් හදාගන්න එක. ඉතින් මොආනා තමන්ට ගැළපෙනවා කියලා හිතෙන කට්ටියවම එකතු කරලා එයාගේ කණ්ඩායම හදාගන්නවා. ඊටපස්සෙ එයාගේ  රුවල් පාරුවෙන් එයාලගෙ චාරිකාව යන්න පිටත් වෙනවා. ඇත්තටම මොආනලට අනිත් ගෝත්‍ර හොයාගන්න පුළුවන් වෙයිද?

දැනටම මේ චිත්‍රපටය සදහා IMDB අගය 7 ක් ලැබිලා තියෙනවා. පැයයි මිනිත්තු 40 ක් පුරා දිව යන මේ චිත්‍රපටය මේ වනවිට ඩොලර් මිලියන 790 කට වඩා ආදායමක් උපයාගෙන තියෙනවා. මෙහි සංගීතය සදහා දායකත්වය ලබා දී තියෙන්නෙ Mark Mancina මේ වනවිටත් Moana 3 ගැනත් පුවත් නිර්මාණය වී ඇති අතර එය තාම ස්ථීර නම් නැහැ.

නිපුනි සම්මානි ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ආයෙත් අපි හමුවට එන Moon Knight

March 10, 2025

20කට පසු Main Hoon Na 2 එයි

February 24, 2025

ඩොලර් මිලියන ගණනක රෙකෝඩ් තියපු 2025 පළමු චිත්‍රපටිය

February 17, 2025

මරණයෙන් බේරෙන්න උත්සාහ කරන The Final Destination

February 10, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?