නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අලුතෙන් එන Mufa The Lion king
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Movies

අලුතෙන් එන Mufa The Lion king

Published December 9, 2024

Lion king කියන්නෙ ලොකු කුඩා ඕනම කෙනෙක් දන්න චිත්‍රපටයක් නේ. ඉතින් The Lion king ( Mufa ) අලුත්ම චිත්‍රපටය මේ දෙසැම්බර් 20 තිරගත වෙනවා. Barry jenkins අධ්‍යක්ෂනය කරනු ලබන මෙහි පිටපත රචනා කරන්නේ Jeff Nathanson. මෙහි සජීවිකරණය Walt disney picture විසින් සිදු කරලා තියෙනවා.

The Lion king මුල් චිත්‍රපටය නිකුත් වෙන්නේ 1994 අමරිකාවේදී. Roger Allers , Rob Mμnkoff මේ මුල් චිත්‍රපටය අධ්‍යක්ෂනය කර තිබෙනවා. 2019 දි නැවත මේ චිත්‍රපටය නිර්මාණය කර ඇති අතර ඒ Jon Favreau යටතේ.

මේ සදහා Donald Glover, Seth Rogen, Chiwetel Ejiofor, Alfre Woodard,Billy Eichner,John Kani, John Oliver, Florence Kasumba, Eric André, Keegan-Michael Key, JD McCrary, Shahadi Wrμght Joseph යන විශිෂ්ට හඩ රංගන ශිල්පින් දායකත්වය ලබා දි තිබෙනවා.

ටැන්සානියාවේ අනාථ වූ Mufasa ගේ ජීවිතය ගැන මේ චිත්‍රපටයේන් නිරූපණය කරන්න උත්සහ කර තිබෙනවා. Aaron Pierre, Kelvin Harrison Jr, Seth Rogen, Billy Eichner, Tiffany Boone, Donald Glover, Mads Mikkelsen, Thandiwe Newton වැනි හඩ පෞරුෂයන් මේ චිත්‍රපටය සදහා දායක වෙනවා. බොහො දෙනා පවසන්නේ මේ චිත්‍රපටය අනෙක් චිත්‍රපටයන්ට වඩා ඊදං දසෛජැ වාර්තා කඩ කරමින් ආදායමක් උපයන බවයි.

නිපුනි සම්මානි ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ආයෙත් අපි හමුවට එන Moon Knight

March 10, 2025

20කට පසු Main Hoon Na 2 එයි

February 24, 2025

ඩොලර් මිලියන ගණනක රෙකෝඩ් තියපු 2025 පළමු චිත්‍රපටිය

February 17, 2025

මරණයෙන් බේරෙන්න උත්සාහ කරන The Final Destination

February 10, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?