නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සත්‍ය ආදර කතාවකින් නිර්මාණය වූ Amaran
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Movies

සත්‍ය ආදර කතාවකින් නිර්මාණය වූ Amaran

Published December 2, 2024

මන් අද ඔයාලට අරන් ආවේ මේ වෙනකොට ලොව පුරාම අතිශයින්ම ජනප්‍රිය වෙලා තියෙන Amaran මූවී එක ගැනයි. 2024 ඔක්තෝබර් 31 මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කළා. Amaran කියන්නේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණ වුණ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සිවකාර්තිකෙ සහ සායි පල්ලවී.

ඉන්දියාවෙ නිර්භීත රණකාමියෙක් වුණ අශෝක් චක්‍ර ලාභී මේජර් මුකුන්ද් වරදරාජ්ගේ සැබෑ ජීවිත කතාව පදනම් කරගෙන. 2014 වසරේදී ඉන්දියාවේ ජම්මු , කාශ්මීරයේ ත්‍රස්ත මර්ධන මෙහෙයුමකදී ඔහු මිය යන අතර 2015 දි ඔහුට Ashok Chakra සම්මානය ලැබි තියෙනවා. රට වෙනුවෙන් රටට ආදරය කරන සෙබලෙකුගෙ කැපකිරීම මේ චිත්‍රපටය මගින් පෙන්වා දී තිබෙනවා.

මුකුන්ද් – ඉන්දු ආදර කතාව, ආදරය වෙනුවෙන් ඇයගෙ කැපකිරීම් චිත්‍රපටය නරඹන අප සියල්ලන්ගේම නෙතට කදුලක් ගෙන ඒමට සමත් වෙනවා. Rajkumar Periasamy විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම අමරන් චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලමින් කෝටි 320 කට වඩා අධික ආදායමක් උපයා ඇත.

සැබෑ ජීවිතයේ ඉන්දු වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ගුරුවරියක් ලෙස සේවය නිරත වෙයි. Amaran  යනූ ආදරය, ප්‍රේමය, සෙනෙහස, කැපකිරීම්, එඩිතරකම, දේශප්‍රේමය වගේ එකී මෙකී නොකී නෙක නෙක භාවයන් ගැබ් වෙලා තිබෙන විශිෂ්ඨ ගනයේ සිනමා නිර්මාණයකි.

නිපුනි සම්මානි ✍️
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ආයෙත් අපි හමුවට එන Moon Knight

March 10, 2025

20කට පසු Main Hoon Na 2 එයි

February 24, 2025

ඩොලර් මිලියන ගණනක රෙකෝඩ් තියපු 2025 පළමු චිත්‍රපටිය

February 17, 2025

මරණයෙන් බේරෙන්න උත්සාහ කරන The Final Destination

February 10, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?