නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අලුතෙන් එන ICE Age
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Movies

අලුතෙන් එන ICE Age

Published November 25, 2024

ICE Age කිව්ව මම ඔයාලට මතක් වෙනවා ඇති ඔයාලගේ පාසල් කාලේ. හැම නිවාඩු මාසෙම සිරස නාලිකාව මගින් පෙන්නු ICE Age ගැන නොදන්න කෙනෙක් නම් නෑ. ඉතින් මන් ඔයාලට අරන් ආවේ මෙන්න මේ ICE Age මූවී සීරීස් එකේ අලුත්ම චිත්‍රපටිය ගැන තොරතුරුයි.

2002 දි මෙහි ප්‍රථම චිත්‍රපටය ICE Age එළි දැක්වීම සිදු වුණා. Ice Age ( The Meltdown) ලෙස දෙවන චිත්‍රපටය 2006 දී ද පසුව 2009 දි මෙහි තෙවන චිත්‍රපටය වන Ice Age( Dawn of the Dinosaurs) හතර වන චිත්‍රපටය Ice Age( Continental Drift) 2012 දි තිරගත විය. Ice Age( Collision Course) තිරගත වූයේ චිත්‍රපට මාලාවේ පස්වැනි චිත්‍රපටය ලෙසයි.

ඒ 2016 දී. ICE AGE කතා මාලාව සමග සම්බන්ද චිත්‍රපටයක් ලෙස The Ice Age Adventures of Buck Wild නිර්මාණය කරනු ලැබුවෙ 2022 දි. ඒ Buck චරිතය ප්‍රධාන කරගෙනයි.

මීට කලින් නම් කිව්වෙ මෙම චිත්‍රපට මාලාව පස්වෙනි චිත්‍රපටයෙන් අවසන් බව. හැබැයි දැන් නම් නිල වශයෙන්ම තහවුරු කරලා තියෙන්නෙ මේ චිත්‍රපටය නිර්මාණය කරනවා කියලා. ඒ වගේම 2026 දි එය සිනමාශාලාවලට නිකුත් කරන්න සුදානමින් ඉන්නවා කියලාත් තහවුරු කරලා තියෙනවා.

Manny චරිතයට දායකත්වය ලබා දෙන Ray Romano” Sid ට පන පොවන John Leguizamoවගේම ෘසැටද ට පන දෙන Denis Leary ආයේත් චිත්‍රපටය සමඟ එකතු වේනවා කියලා තමයි. අධ්‍යක්ෂකවරු නම් කියන්නෙ.

නිපුනි සම්මානි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ආයෙත් අපි හමුවට එන Moon Knight

March 10, 2025

20කට පසු Main Hoon Na 2 එයි

February 24, 2025

ඩොලර් මිලියන ගණනක රෙකෝඩ් තියපු 2025 පළමු චිත්‍රපටිය

February 17, 2025

මරණයෙන් බේරෙන්න උත්සාහ කරන The Final Destination

February 10, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?