නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කෝටි 500 ක් වැයකර හැදූ  Pushpa – 2 The Rule
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Movies

කෝටි 500 ක් වැයකර හැදූ  Pushpa – 2 The Rule

Published October 28, 2024

තෙළිඟු සිනමා ලෝකයේ සුපිරි තරුවක් ලෙස ප්‍රේක්ෂක ආදරය දිනූ අල්ලූ අර්ජුන්ගේ Pushpa – 2 The Rule චිත්‍රපටය ගැනයි අද ඔයාලට තොරතුරු අරන් ආවේ. මෙය මනමප්ර විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මේ වන විට ඉන්දියාවෙ වැඩිම පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින Action – thriller චිත්‍රපටයක්. Fahadha faasil සහ තෙළිඟු සිනමාවේ සුරූපිනිය රශ්මිකා මන්දානි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මෙයට සංගීතයෙන් දායක වනු ලබන්නෙ දෙවි ශ්‍ර්‍රීි ප්‍රසාද්.

Pushpa – 2 The Rule චිත්‍රපටය තුළ ඕස්ට්‍රේලියානු ජාතික සුපිරි ක්‍රිකට් තරුවක් වන David warner දැකගන්න පුළුවන් බව සමහර පුද්ගලයින් අදහස් දක්වා තිබෙනවා. Warner කියන්නෙ Pushpa පළවෙනි ෆිල්ම් එකේ ලොකු රසිකයෙක්.

ටික් ටොක්වලත් ක්‍රිකට් ෆීල්ඩ් එකෙත් Pushpa Film එකේ Allu Arjun ගෙ Iconic Style එක David Warner කරනවා ඒ දවස්වල දකින්න පුළුවන් වුණා. වාර්තා වෙන විදිහට David Warner j International Don කෙනෙක් විදිහට දකින්න ලැබේවි කියලා තමයි ආරංචි වෙන්නේ.

2024 දෙසැම්බර් 6 වන දින තෙලිගු බසින් තිරගත කිරීමට නියමිත මෙම චිත්‍රපටය නිර්මාණය සඳහා කෝටි 500 ක් වැය කර ඇත.ඒ වගේම මෙම චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටයත් පැමිණීමට නියමිතයි කියලා Berlin සිනමා උළෙල අතරතුර Allu Arjun ප්‍රකාශ කරලා තියෙනවා.

නිපුනි සම්මානි ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ආයෙත් අපි හමුවට එන Moon Knight

March 10, 2025

20කට පසු Main Hoon Na 2 එයි

February 24, 2025

ඩොලර් මිලියන ගණනක රෙකෝඩ් තියපු 2025 පළමු චිත්‍රපටිය

February 17, 2025

මරණයෙන් බේරෙන්න උත්සාහ කරන The Final Destination

February 10, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?