නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Action හා Thriller හැගීම් ගෙනෙන Singham Again
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Movies

Action හා Thriller හැගීම් ගෙනෙන Singham Again

Published October 21, 2024

Singham චිත්‍රපට මාලාව කියන්නේ ලොව පුරා අතිශයි ජනප්‍රියට පත් චිත්‍රපට මාලාවක්. මෙහි නවතම චිත්‍රපටය Singham Again 2024 නොවැම්බර් 1 දින ඉන්දියාවේ සිනමා ශාලාවල තිරගත කිරිමට නියමිතයි. Action හා Thriller ගණයට අයත් වන මෙම චිත්‍රපටය අයත් වෙයි.

රෝහිත් ශෙට්ටි විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත. රවී බාසූර්, Thaman S විසින් මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත.

ඉන්දියානු කෝටී 350 කට අධික වියදමකින් මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත. මෙම චිත්‍රපටය මුම්බායේ,හයිද්‍රාබාද්, කාශ්මීර් වගේම ශ්‍රී ලංකාවේ ද රූගත කිරිම් සිදු කර ඇත.

මෙම චිත්‍රපටයේ Singhamගේ බිරිඳ පැහැර ගෙන ගිය ත්‍රස්තවාදීයකු සොයා යෑමක් කතා වස්තුව ලෙස ගෙන ඇත. Singhamගේ චරිතය අජේ දේවගන් විසින් රංගන දායකත්වය ලබා දී ඇති අතර ඔහුගේ බිරිඳ ලෙස රංගනයෙන් දායක වන්නේ කරීනා කපූර් ය.

මීට අමතරව අක්ෂේ කුමාර්, රන්වීර් සිං, ටයිගර් ෂ්රොෆ්, දීපිකා පදුකෝන්, අර්ජුන් කපුර් සහ ජැකී ෂ්රොෆ් වැනි ප්‍රවීණයන් මෙම චිත්‍රපටය සදහා රංගන දායකත්වය ලබා දෙනවා.

නිපුනි සම්මානි ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ආයෙත් අපි හමුවට එන Moon Knight

March 10, 2025

20කට පසු Main Hoon Na 2 එයි

February 24, 2025

ඩොලර් මිලියන ගණනක රෙකෝඩ් තියපු 2025 පළමු චිත්‍රපටිය

February 17, 2025

මරණයෙන් බේරෙන්න උත්සාහ කරන The Final Destination

February 10, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?