නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

Published May 5, 2025

අවුරුදු කාලේ කවුරු කොහොම කිව්වත් තෙල් නොකපු කෙනෙක් හොයාගන්න පුළුවන්ද? රසම රස කෑම කාපු හැමෝටම දැන් තියෙන ප්‍රශ්නෙ කාපු තෙල් ටික බඩේ තැම්පත් වීම. ඔන්න දැන් කවුරුත් Gym හොයන්න ඇවිදින්න වෙනදට වඩා උනන්දුයි. මේ විදිහට බලනකොට පැණි රසවලට සහ තෙල් කෑමවලට පුළුවන් ඔයාලව උනන්දු කරන්න. එහෙම අයට අපි මේ කියන මේ Exercise වැදගත් වෙයි.

උදරය ගත්තහම එය ප්‍රධාන මාංෂපේශී ගණනාවකට බෙදෙනවා මේ එක Region එකට අපි වෙන වෙනම ව්‍යායාම් සිදු කළ යුතුයි. ඒත් ස්ථානීය වශයෙන් (Spit reduction ) මේදය අඩු කරන්න බෑ. අපි බලමු මොනවද මේ Key Areas  කියලා

External Obliques
Rectus Abdominis
Internal Obliques
Transversus Abdominis

සමස්ත ශරීරරයටම ව්‍යායාම කිරීම ඇතුළේ තමයි මේ උදරයේ තැම්පත් මේදයන් වඩාත් සාර්ථකව අයින් කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ. ඒ සදහා Strengtg turning  ඉතා වැදගත් වෙනවා. අද අපි ඔයාට කියල දෙන්නම් ගෙදර ඉදගෙනම කොහොමද මේ උදර පේශීන් සඳහා ව්‍යායාම් කරන්නේ හා ඒ සදහා වඩාත් සුදුසුම ව්‍යායාම පහක් විස්තර කරනවා මේ ලිපිය මගින්.

අවශ්‍ය වන්නේ Mat එකක් හා චූටි ඉඩකඩක් පමණයි. ඔයාට පුළුවන් හිටගෙන ඉන්න ඉරියව්වේදීම ඇඟ උණුසුම් කිරීම සඳහා Side Bend හා Side Twist  ව්‍යායාමය වාර 20x 3 බැගින් කරන්න. ඉන්පසුව ඔයාට පුළුවන් බිම උඩු අතට දිගාවෙලා කකුල් දෙක අඟල් හයක් තරම් උසට තියාගෙන Legs’s Down Hold කරගෙන ඉන්න තප්පර 20 පමණ

ව්‍යායම් අංක 02

Lying Leg Raises  හොඳින් දිග ඇරපු කකුල් දෙක ප්‍රතිවිරුධ දිශාවන්ට ඉහළ පහළ යාම නොනවත්වා තප්පර 45 සිදු කරන්න.

ව්‍යායාම් අංක තුන

Sigle Leg Up Down  හොඳින් දිග ඇරපු තනි කකුලක් 45′ ඉහළට මාරුවෙන් මාරුවට එසවීම වාර 12/15 අතර මේ ව්‍යායාම දෙකක් අතර 15/20 Sec විවේකයක් ලබාගන්න. ආධුනික ඔබට පුළුවන් In Advance Scissor Leg Raises  කිරීමට ඔබට පුළුවන්.

ව්‍යායාම් අංක හතර

Layingcrucifix Crunches  මෙහිදී බිම වැතිරී සිටින ඉරියව්වක සිට දනහිස් හා කකුල් දෙක ශරීරය දෙසට ගන්නා අතරතුර අත් හාවිත කරමින් හීල් එක එදමජය කිරීම සිදු කරයි.

ව්‍යායාම් අංක පහ Russian Twists

බිම වැතිරී සිටින ඉරියව්වේ සිට කකුල් දෙක අඟල් 6/10 අතර උඩට ඔසවා නිදහස් අත් දෙකින් හෝ හිස් වතුර බෝතලයක් වැනි දෙයක් ආධාරයෙන් උඩුකය වමට දකුණට රැගෙන යාම මෙහිදී සිදු කරයි. ශරීරයේ ඉහළ කොටසක් උඩට ඔසවා තබමින් තමයි මේ ව්‍යායාමය සිදු කරන්නේ.ඔබට කළ හැකි ව්‍යායාම කිහිපයක් පෙළ ගස්වන්නේ නම් අන්තර්ජාලය භාවිත කරමින් පහසුවෙන්ම මෙය සොයා ගත හැකියි.

Bicycle Crunches 12$15×3
Mountain Climbers 20×3
Side Plank 45 sec
Plank With Hip Twist 45 sec
Fluter Kicks 20×3
Toe Reach 12×3
Crunch12×3
Sit up 12×3
Laying Hip Raises 12×3
Tuck To Extend 30 sec
Hollow To Tuck 30 sec
Reverse Crunch 30 sec

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කොරෝනා අලුත් මුහුණුවරකින් යළි නැඟිටියි

June 9, 2025

ඔයාගේ බබාටත් මේ දවස්වල උණද

June 9, 2025

දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ගුවන් ගමන් තහනම්ද?

June 2, 2025

මොකක්ද මේ Diabetic Neuropathy

June 2, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?